ගයේෂා එජනිසෙන් දෙහිවලට Ceylon News 24x7 3:43:00 PM Gossips Edit එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා. ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බව වාර්තා විය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment