සාරුවා සුනිල්ගේ බිරිඳ මෛත්‍රී සමඟ වැඩ අරඹයි [Exclusive]



කන්‍යාවියන් සියයක් කෙළෙසා හෝටලයක සාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුවා සුනිල් මහතාගේ බිරිඳ තම මැතිවරණයට ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බව Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවටයි.

සාරුවා සුනිල් පසුගිය ප්‍රාදේශීය සභා ජන්දයේදී 80%ක ජනවරමක් ලබාගත් අතර ඔහුගේ පක්ෂයට ලැබුණූ ඡන්ද සංඛ්‍යාව දහනම දහසක්වෙද්දී ඔහුට ඉන් පහලොස් දහසක් මනාප ලබාදී තිබිණි.

සබැදි පුවත්,


සාරුවා සුනිල්ගේ බිරිඳ, මෛත්‍රීගෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවට.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment