මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් ඩෙල්ෆ්‍ට් දූපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ට්‍රෝලර් යාත්‍රාවන් කරෙයිනගර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙතද ධීවරයින් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ද රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව එම ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
 
සේයා රූ - ධනංජය සෙනෙවිරත්න
 
indian boat 1
indian boat 2
indian boat 3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment