ඡන්ද අපේක්ෂකයින් 18ක් ඇතුළු 167ක් අත් අඩංගුවට

ඡන්ද අපේක්ෂකයින් 18ක් ඇතුළු 167ක් අත් අඩංගුවට

 

මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 55ක් වාර්තා වී ඇති බවත් ඊට අදාළව අපේක්ෂකයින් 10 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

තවද, මැතිවරණ පැමිණිලි 119කට අදාළව අපේක්ෂකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 48 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

ඊයේ (13) දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ පැමිණිලි 13කට අදාළව පුද්ගලයින් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment