උතුර තෛපොන්ගල් ජයටම සමරයි. (ඡායාරූප)

 

අද දිනයේ තෛපොන්ගල් සමරන බැතිමතුන්ගේ සිරිතට අනුව වසරේ ආරම්භය සිදුවන්නේ අද දිනයේ සිටය.

තෛපොන්ගල් උදාවේ උදෑසනම හින්දු බැතිමතුන් විසින් උක් ගසින් වට වූ මණ්ඩපයක කිරි උතුරවා අලුත් සහල් වලින් උක් සකුරු හා පළතුරු වලින් සාදා ගන්නා ලද ප්‍රණීත කිරිබත් සාදා මල් පහන් දල්වා හිරු දෙවියන් හට සිදු කරන සූර්ය දේව විශේෂ පූජාවක් සිදු කරනු ලැබූ අතර එම පූජාවෙන් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව වන්නේ මේ වසරේ ද තම කෙත් වතු සරු සාර වේවා යන සිතුවිල්ලයි.

වව්නියාව කන්දසාමි කොවිලේ ද තෛපොන්ගල් සැමරුම ඇතුළු බැතිමතුන්ගේ විශේෂ දේව පූජාවක් ද පැවත්විණි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Snapshot56

Snapshot57

Snapshot58

Snapshot59

Snapshot60

IMG20180114065128

IMG20180114065331

IMG20180114065944

IMG20180114070109

IMG20180114070139

IMG20180114070347

IMG20180114070605

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment