ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 යි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 යි - ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

 

තමාගේ ධූර කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කළ හැකි දැයි පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා තිබුණි.

මේ සඳහා සොයා බැලීමට පත්කළ පස් දෙනෙකුගෙන් යුත් කමිටුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කට සීමා වන බව ඒකමතිකව තීරණය කර තිබුණි.

එම කමිටුවට අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, වීවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෘ සහ කේ. චිත්‍රසිරි යන විනිසුරුවරුන්ගෙන් සමත්විත වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment