පිටු 1135කින් මෙම වාර්තාව සමන්විත වේ.
මෙම අවස්ථාවට කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කළුආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග සහ පී.ඒ. ප්‍රේමතිලක යන මහත්වරු ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.
මෙම කොමිසම 2015 මාර්තු මස 15 වෙනිදා පත් කරන්නට යෙදුණි.
0 comments :
Post a Comment