ජනාධිපති කැබිනට් රැස්වීමෙන් නැගිට ගියේ ස්වභාවික අවශ්‍යතාවකට - රාජිත සේනාරත්න

ජනාධිපති කැබිනට් රැස්වීමෙන් නැගිට ගියේ ස්වභාවික අවශ්‍යතාවකට - රාජිත සේනාරත්න
බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සෙවීම සඳහා කොමිසම පත්කිරීමත් සමඟ ප්‍රකාශ වූ යම් යම් කාරණා නිසා ජනාධිපතිවරයාට යම් පසුතැවීමක් තිබෙන නමුත් එක්සත් ජාතික පක්ෂය අපහසුතාවට පත්කිරීම සඳහා එම කොමිසම පත් නොකළ බව ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කළ බව සම කැබිනට ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් නැවත වරක් කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා පැවසීය. නමුත් කැබිනට් රැස්වීමේදී ප්‍රශ්නයක් නොවුණ බව  දයාසිරි ජයසේකර අමාත්‍යවරයාද අවධාරණය කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment