තැපැල් ඡන්ද විමසීමේදී පොහොට්ටුව සහ එජාපය කරට කර

තැපැල් ඡන්ද විමසීමේදී පොහොට්ටුව සහ එජාපය කරට කර

 

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ පළමු අදියර ඊයේ (22) පැවැත්වුණේ මැතිවරණ මහලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ පොලිස් ස්ථාන සඳහාය. මෙම ඡන්ද දායකයින් අතරින් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන් වැනි තැනට වැටී තිබේ.

ආණ්ඩුවේ සිටින සියළුම ශ්‍රීලනිප ඇමතිවරුන් පොහොට්ටුවේ මෙම ජයග්‍රහණය ගැන පසුවන්නේ සතුටිනි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මෙම ජයග්‍රහණය පෙන්වා මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා පොළඹවා ගැනීමටය. ඔවුන් ජනාධිපතිවරයා සමඟ ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරනවා වෙනුවට අක්‍රිය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment