සබරගමු මහ ඇමති මහී, පොහොට්ටු වේදිකාවට. Ceylon News 24x7 9:24:00 PM Political News Edit කෑගල්ල පොදුජන පෙරමුණේ වෙිදිකාවට සබරගමුවේ මහ ඇමැති මහිපාල හේරත් මහතා ගොඩ විය. එතුමා මෙ දක්වා සහාය ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ පක්ෂයටයි. මෙම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටින ලදි. කෑගල්ල නිදහස් මාවතේ මෙම රැස්විම පැවැත්වෙයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment