නිවුස් ටියුබ් දෙමළ පිටුව ඇරඹෙයි.


නිවුස් ටියුබ් (www.newstube.lk) දමිළ භාෂා සංස්කරණ වෙබ් පිටුව http://ift.tt/2DvZwv4 අද (14) දීපවාලි දිනයට සමගාමීව මුදාහැර තිබේ.

නිවුස් ටියුබ් (www.newstube.lk) හී පළවන පුවත් සහ විශේෂාංග, බහිෂ්කාර (EXCLUSIVE) මෙන්ම දමිළ සමාජය මුල්කරගත් කාලීන දේශපාලන ආර්ථික තොරතුරැ රැසක අන්තරගතයෙන් යුතුව වඩාත් විශ්වසනීය වෙබ් මාධ්‍ය හැසිරීමක් පාඨක ඔබට ලබාදීමට තමන් සුදානම් බව දමිළ සංස්කරණ කර්තෘ මණ්ඩලය කියා සිටී.

එසේම නිවුස් ටියුබ් (www.newstube.lk) හී ඉංග්‍රීසි සංස්කරණයද මේ වන විට ක්‍රියාත්මක අතර isis.lk හරහා ඔබට ඊට යොමුවිය බව නිවුස් ටියුබ් (www.newstube.lk) කියා සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment