බ්‍රිතාන්‍ය අගමැතිනියගේ තෛපොංගල් සුබපැතුම - ‘‘වනකුම්!..., විවිධත්වයෙන් යුක්ත සාර්ථක රටක් තනන්නට ඔබ අපට උදව් වුණා..!“

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ තෛපොංගල් සුබපැතුම - ‘‘වනකුම්!..., විවිධත්වයෙන් යුක්ත සාර්ථක රටක් තනන්නට ඔබ අපට උදව් වුණා..!“

එහිදී ඇය තවදුරටත් පවසන්නේ මෙසේ ය. ‘‘මෙය බ්‍රිතාන්‍යය වෙත දමිල ජනතාවගෙන් ලැබුණු දායකත්වය අවලෝකනය කිරීම සඳහා කදිම අවස්ථාවක්. ඔබේ ප්‍රජාව රට පුරා අනන්ත ජීවිත සංඛ්‍යාවක් තුළ සැබෑ වෙනසක් ඇති කිරීමට සමත් වුණා. මට මේ රට හැමකෙනෙකුගේම බලාපොරොත්තු ඉෂ්ට කරන රටක් බවට පත්කිරීමට අවශ්‍යයි, තමන් අයත් වන පසුබිම කුමක් වුවත් හැම කෙනෙකුටම තමන්ගේ කොටස ඉටු කර තමන්ගේ ප්‍රාර්ථනා ඉටු කර ගත හැකි රටක් බවට පත්කිරීමට අවශ්‍යයි. අපේ දමිල ප්‍රජාව, බ්‍රිතාන්‍යය අද අපි ඉතාම ආඩම්බර වන විවිධත්වයෙන් යුක්ත, සාර්ථක රට බවට පත්කිරීමට උදව් වුණු අය පිළිබඳ අනර්ඝ උදාහරණයක්.“

- අමාලි ජයවීර

බ්‍රිතාන්‍ය අගමැතිනියගේ සම්පූර්ණ තෛපොංගල් සුබපැතුම මෙතැනින් නරඹන්න.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment