පිළිකා සරණ භාරය පළමු වසර සපුරයි

පිළිකා සරණ භාරය පළමු වසර සපුරයි
එම  අවස්ථාවට එක්ව  සිටි විශේෂිතම චරිත තුනක් කාගේත් අවධානය දිනා ගත්හ. ඒ ඉන්දිරා ජයසුරිය මහත්මියගේ ස්වාමියා වන බ්‍රිත්‍යනය  ජාතික මාටින් ඩිකර් සහ ඉන්දිරාගේ දරුවන් දෙදෙනා වන තිලිනි සහ ඩිලාන්ය.
 
ආදරය කරුණාව ආචාරශීලි බව සහ කෘතවේදීත්වය පිරි ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ සංකේතයක් වූ සිය බිරිඳ ආදරයෙන්, ගෞරවයෙන් සිහි කරමින් අසරණ රෝගීන්ට පිහිටවීම සඳහා පිලිකා සරණ භාරය ක්‍රියාත්මක කරණු ලබන වැඩසටහන් පිළිබඳව  සිය ගෞරවය පුද කරන බව සඳහන් කළ මාටින් ඩිකර් මහතා සැමවිටම ඊට අවශ්‍ය සහාය ලබා දීමට තමා සූදානම් බව පැවසීය.
 
මානව දයාවෙන් යුතුව ස්චේඡාවෙන් පිලිකා සරණ භාරය සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳව සියල්ලන්ට කෘතවේදීත්වය පල කළ කරු ජයසුරිය මහතා පිලිකා සරණ භාරය තුලින් ඉදිරියෙදීත් වඩ වඩාත් පුළුල් සේවාවක් ඉටු කිරීමට හැකි වනු ඇතැයි විශ්වාසය පල කළේය.
 
karu 10
karu 11
karu 12
karu 13
karu 14
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment