රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා අධ්‍යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත අතර, ඔහු විසින් නිල වශයෙන් ආඥාපති ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.

පානම, ශ්‍රීලංනානෞ මහානාඝ ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී පැවති එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ද සහභාගි විය. එමෙන්ම මිට පෙර රියර් අද්මිරාල් පෙරේරා මහතා වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිනි අවි සහ පතරොම් මිලදි ගැනීමේ ඒකක‍යේ අධ්‍යක්ෂ වශයෙන් රාජකාරි සිදු කළේය.

සටහන හා ඡායාරූප -  ධනංජය සෙනෙවිරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment