හෙට 15 පාසල් නිවාඩු දිනයක් නොවේ


තෛපොංගල් දිනය අද(14) ඉරු දිනට යෙදී ඇති අතර ඊට හිලව් වශයෙන් හෙට දින පාසල් නිවාඩු දිනයක්
බවට පත් කොට ඇතැයි

යන පුවතෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඌව පලාතේ දෙමළ මාධ්‍ය පාසල් පමණක් හෙට දින නොපැවැත්වෙන අතර ඒ වෙනුවට ලබන සෙනසුරාදා එම පාසල් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment