ජෝ සෙනෙවිරත්න මහතාගේ අවසන් කටයුතු 24 වනදා

ජෝ සෙනෙවිරත්න මහතාගේ අවසන් කටයුතු 24 වනදා

 

ජෝ සෙනෙවිරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා පෙබරවාරි 23 වන සිකුරාදා උදෑසන 8.30 සිට 24 වන සෙනසුරාදා සවස දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත්කර තැබෙන අතර දේහය පිළිබඳ අවසානකටයුතු සෙනසුරාදා (24) සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment