ජාතික අාණ්ඩුව දිගටම - අගමැති සහ මහින්ද දැනුම් දෙයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පවත්වාගෙන යන ජතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවිර මහතාද ඒ බව පැවැසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවැසුවේ ජාතික ආණ්ඩුව ඉදිරියට යන්නෙ නම් ගිවිසුමක් ඉදිරිපත් කළ යුතු බවයි.

නමුත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ගිවිසුමක් අවශ්‍ය නොමැති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment