ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන්ට ගෙල කපන බව අභිනයෙන් පෙන්වීම හේතුවෙන් මේජර්වරයා පිළිබඳ කතාබහට ලක්විය. පසුව ඔහු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කෙරිණි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ඔහු මෙරටට පැමිණීමෙන් පසු අදාල සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් නිදහසට කරුණු විමසන බවයි.
'බෙලි කපන අභිනය දැක්වූ බ්‍රිගේඩියර්' ජනපති අණින් යළි සේවයට
ලන්ඩනයේ ‘බෙලි කපන අභිනය‘ දැක්වූ බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම්! බ්‍රිතාන්‍යය තුළදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක්
ලන්ඩනයේ දෙමළාටත් මෙහෙමනම් ලංකාවේ දෙමළාට ?
ලන්ඩන් දමිලයන්ට ‘ගෙළ කපන අභිනය‘ දැක්වූ ‘රණවිරුවා‘ වහාම පිටුවහල් කරන ලකුණු
නිදහස් දිනය දා ලන්ඩන් නුවර රණවිරුවෙකුගේ තප්පුලෑම

0 comments :
Post a Comment