අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
පවතින රජය වෙනසකින් තොරව ඉදිරියට යන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යෝජිත කැබිනට් සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙණ බවයි.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගෙන් ලැබුණු අනතුරු හැඟවීම පිළිගනිමින් ඉදිරි කටයුතු කරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ ද නව වෙනස්කම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
0 comments :
Post a Comment