මේ සියල්ලේම තේමාව රටේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදයයි. මේවායින් ඇතැම් පෝස්ට් මගින් පාඨකයන්ගේ ඇස් අරවන අතර, බොහෝ ඒවා උපහාස රසයෙන් අනූන ය. සාමාන්‍ය ජනතාව මැතිවරණ ෆැන්ටසියෙන් මුදා ගන්නා පෝස්ට් කිහිපයක් ද මේ අතර වෙයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment