
ඉන්දීය සමාජ මාධ්‍ය තුළ සැරිසරණ මියගිය ශ්‍රී දේවිගේ ඡායාරූපය
මියගිය බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ යයි සැලකෙන ඡායාරූපයක් වට්ස් ඇප් තුළින් ප්‍රචාරය වී ඇතැයි දක්වමින් ඉන්දීය සමාජ මාධ්‍ය තුළ පැතිරී ඇත. ඊයේ රාත්‍රී ඇගේ සිරුර ඉන්දියාවට ගෙන ඒමෙන් පසු මෙය ලබාගෙන ඇතැයි පැවසේ

0 comments :
Post a Comment