මන්නාරම සාමකාමීයි - මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් කියයි

මන්නාරම සාමකාමීයි - මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් කියයි

.මන්නාරමේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත පූර්ණ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබූ අතර ජනතාව සාමකාමී අයුරින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය නිරීක්ෂණය විය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මන්නාරම් දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන 05 ක් වෙනුවෙන් ඡන්ද දායකයන් 86,094 ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව මන්නාරම් නගරසභාව, මන්නාරම් ප්‍රාදේශීය සභාව, නානාට්ටාන් ප්‍රදේශීය සභාව , මුසලී පාදේශීය සභාව, මාන්තෙයි ඉටහිර ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ කොට්ඨාශ 47 කදී ඡන්ද මධ්‍යස්ථාන 94 ක් පිහිටුවා තිබූ අතර තේරීපත්වන අපේක්ෂකයන් ගණන 54 කි.

A mannarama 2

A mannarama 3

A mannarama4

A mannarama 4

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment