ජනපති, පොළොන්නරුවේදී ඡන්දය ප‍්‍රකාශ කරයි

ජනපති, පොළොන්නරුවේදී ඡන්දය ප‍්‍රකාශ කරයි
මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මෙම පළාත් පාලන  මැතිවරණයෙන් පත්වන නව නියෝජිතයින් සමග එක්ව ගම සංවර්ධනය කිරීමේ පුළුල්  සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නංවන බවයි.
 
දශක 04 කට පසුව කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වෙන මෙම නව ඡන්ද ක‍්‍රමය හේතුවෙන් රටේ කිසිදු ස්ථානයක ගැටලූවක් ඇති වී නොමැති අතර, ඉතා සාමකාමී අන්දමින් මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවීම පිළිබඳ තමා සතුටුවන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
 
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය) 
 
maithri 12
maithri 13
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment