ටී.එන්.ඒ. දෙදෙනෙක් අත්පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට

ටී.එන්.ඒ. දෙදෙනෙක් අත්පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට


මණිපායිහි ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී අදාල සැකකරුවන් දෙදෙනා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අත්පත්‍රිකා කිහිපයක් බෙදමින් සිටියදී මුර සේවයෙහි යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් බවට හඳුනාගෙන ඇති අතර සැකකරුවන් ඉදිරි නිතිමය කටයුතු සඳහා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment