අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!

අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!

 

සුදු අකුණු ගැහෙන කළු අහසේ
තරු ලකුණු දකින්නෙද මිතුරේ
තටු බිඳුණු සියොත් ළඟ සිඳුණු අහස් ගඟ
ඉතුරු බිතුරු ගං පතුළේ

කොඩි ලෙලෙන සැලෙන විට සුළඟේ
වෙඩි වැදුණු කවක් ඇත මිතුරේ
පොඩි දෙයක් නුඹට පවසන්න ඇතත් මට
පිපුණු පිපුණු මල් පරවේ.

- විමල් කැටිපෙආරච්චි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment