පැය 2 ක් පමණ පැවති මෙම සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර තිබෙන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් භාරගන්නේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් එම අමාත්‍යාංශය වෙත එල්ල නොවෙන්නේ නම් පමණක් බව ය. ඒ අනුව ඉදිරි සැලසුම් පිළිබඳ දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
හෙට උදෑසන 9 ට සරත් ෆොන්සේකා මහතා ජනපතිවරයා ව නැවත හමුවීමට නියමිත ය. එම සාකච්ඡාව පිළිබඳව වාර්තාවක් ද විස්තර ලද සැණින් ඔබ වෙත ගෙන එන්නට අපි බලාපොරොත්තු වන්නෙමු.
0 comments :
Post a Comment