පන්ති යමින් සිටි 15 හැවිරිදි දැරිය රැගෙන ගොස් ලිංගික අතවර කළ දෙදරු පියා මාට්ටු

15 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් මීනුවන්ගොඩ මාබෝල ප්‍රදේශයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් බරපතළ ලිංගික අතවරයකට ලක්කල 34 හැවිරිදි දෙදරු පියෙකු මිනුවන්ගොඩ පොලිසිය මගින් ඊයේ (25) වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

එම යුවළට නවාතැන් සැපයු

එම හෝටලයේ කළමනාකාරවරයාද ඊයේ  මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැටිතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු එම දැරිය සමග මිතුරු වී රවටා යතුරු පැදියකින් හෝටල් කාමරය වෙත රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

 දැරිය උපකාරක පන්නියට යාමට නිවසින් පැමිණි අවස්ථාවේ දැරියව හෝටල් කාමරයට රැගෙන ගොස් ඇති සැකකරු  බරපතළ ලිංගික අතවරයකට ලක්කර උපකාරක පන්තියට ඇරලවීමන්  අනතුරුව දැරිය දැඩි ලෙස රෝගාතුර  වීමෙන් පසු සිද්ධිය අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි. ඇය ගම්පහ  මහ රෝහලේ නේවාසි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment