සැකකාර
අදාළ නේපාල ජාතිකයා විසින් ගිලින ලද මත්ගුලි 40ක් ඊයේ (30) කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරීන් ඉවතට ගනු ලැබුවා.
මේ වන විට සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
39 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (30) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංගශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු හෙරොයින්, ගුලි වශයෙන් සකස් කර ගිල දමා ඇති බව පසුව අනාවරණ වුණා.
0 comments :
Post a Comment