නියෝමාල් රංගජීවගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

නියෝමාල් රංගජීවගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි
අද මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී රංගජීව මහතා වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත් නොවීම ද කැපී පෙනේ. ඔහු වෙනුවෙන් නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පෙනී සිටින බව මීට පෙර වාර්තා වුවද ඔහු අද දින ශ්‍රේෂ්ඨාධිකරණ වෙත පැමිණ සිටියේ නැත.
 
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් මෙම පෙත්සමට මැදිහත්වීම සඳහා අවසර ඉල්ලා තිබූ අතර කෙසේ වෙතත් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එවැනි අවශ්‍යතාවයක් නොමැත.
 
වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනවිය පෙනී සිටියාය.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment