බත්තරමුල්ල දියතට කෝච්චි ස්ටේෂන් එකක්



බත්තරමුල්ල දියතට  
කෝච්චි ස්ටේෂන් එකක්

විවේකී දිනවල කොළඹ අවට මහජනතාව නිරන්තරයෙන් එකතුවන ස්ථානයක් බවට පත්ව තිබෙන බත්තරමුල්ලේ දියත ආශ්‍රිත සංවර්ධන සැලැස්මට අනුව යමින්  "දියත දුම්රියපල අවන්හල" නමින් අපූරු අවන්හලක් පසුගිය සතියේ විවෘත විය.  මහනගර අමාත්‍ය පාඨලී චම්පික ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකු මෙයට එක්වූ අතර Waters edge හෝටල් පරිශ්‍රයේ  ස්ථාපිත කෙරුණ දුම්රිය මැදිරි අවන්හලේ කාමර ලෙස
භාවිතයට ගෙන තිබේ.

සාමාන්‍ය දුම්රිය පොළක ආකාරයට අවට අලංකරණය කර ඇත. කෙසේ නමුත් මෙහි දුම්රිය ධාවනයක් සිදු නොවේ.
















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment