ඒකාබද්ධ විපක්ෂය රනිල්ට එරෙහි විශ්වාසභංගය බාර දෙයි.


ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත බාරදී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 55ක් අත්සන් තබා ඇත.

සුසන්ත පුංචිනිමේ, නිශාන්ත මුතුහෙට්ටිගම, ටී.බී. ඒකනායක, කාදර් මස්ථාන් නම් මෙසේ අත්සන් තබා ඇති නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වෙති. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment