අගමැතිට එරෙහිව විශ්වාස භංගය කතානායකවරයාට බාරදෙයි Ceylon News 24x7 3:08:00 PM News Edit විශ්වාස භංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment