අගමැති හමුවූ ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා [Video]


මැතිවරණයට සහය ලබාදීම සඳහා ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම එක් අවස්ථාවක තමන්ද හමුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා දිවුරුම් දීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට දෙවනවරටත් නිතරගයෙන් තේරීපත්වූ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (24) පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment