
අත්අඩංගුවට පත් ධීවරයන් 27 දෙනා මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදි ශ්‍රී ලංකාවට අයත් කරෙයිනගර් සහ මන්නාරම මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ අය වේ.
එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 401 සහ සීජී 402 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් එක වූ අතර ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රානි ගයිදින්ලියූ’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.



0 comments :
Post a Comment