අපි පැරදුනාම රූපවාහිනියේ සිංදුවක් ලෑස්ති කරලා - එළියේ කුණුබිත්තර පොස්ටර් - මහින්දානන්ද

අද විශ්වාසභංගය රනිල් ජයගෙන ඒකාබද්ධ විපක්ෂය පරාජයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තු පරිශ්‍රයේ මේ
වනවිටත් කුණු බිත්තර

ගැසීමේ සූදානමක් ඇති බව දන්වා සිටියේය. සිරිකොතින් පිරිස් පැමිණ මෙම දෙය කරන බවත් එළියේ පෝස්ටර ලෑස්ති කර ඇති බවත් ඔහු හෙළි කළේය. එසේම අද රාත්‍රී මෙම සිද්ධිය පදනම් කර රූපවාහිනියේ ගීතයක් සූදානම් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
මේ අතර අද රාත්‍රී එජාප මහලේකම් කමින් කබීර් හෂීම් ඉවත් කරනු ඇති බවත් හෙට රවි කරුණානායක එජාප නියෝජ්‍ය නායක කර ඔහුට ඇමතිකමක්ද ලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment