සදාතනික .... !

සදාතනික .... !
ආදරයෙන්
සඳ එළියේ
නිසොල්මන්ව 
ගලා බසින...... !
 
සදා තනික 
කිසිදු දිනෙක
නොසිඳී යන
ගඟක් ලෙසට......... !
 
ඔබේ නමට
උපන් සිතට
පවන්සලන
නෙත ඔබ ලඟ............ !
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment