එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රීලනිපයෙන් විශ්වාසභංගයක්.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සඳහා පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව අමාත්‍යවරුන්වන දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි ඇතුළු නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment