අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සඳහා පාර්ශ්ව කිහිපයකින් විරෝධතා එල්ල විය. ආණ්ඩුව පවසන්නේ ගොඩගැසී ඇනි නඩු කටයුතු ඉක්මන් කිරීම සඳහා මෙම මහාධිකරණ පිහිටුවීමට කටයුතු කරන බවයි.
 
අදාල කෙටුම්පතේ 12(අ) වගන්තිය සහ 12(අ)2 වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලාත්මක කිරීමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එසේම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් එය අනුමත කළයුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.
 
මේ වනවිට ක්‍රියාත්මක පනතේ 12(අ)7 වගන්තිය සංශෝධනය කිරීම ආණ්ඩ ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන ව්‍යවස්ථාවට අනනුකූල බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment