අවම බස් ගාස්තුව 15 යි ? අවසන් තීරණය අද !

අවම බස් ගාස්තුව 15 යි ? අවසන් තීරණය අද !
බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා වනවිට රජයේ තීරණය ප්‍රකාශයටපත් නොකළහොත් වැඩවර්ජනයකට යාමට සිදුවන බවයි බස් සංගම් පෙන්වා දෙන්නේ.
 
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියට පෙර ප්‍රකාශයට පත් කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ. අද පස්වරුවේ රැස්වන බස් ගාස්තු සංශෝධනය කිරීමේ විද්වත් කමිටුව ඒ පිළිබඳ අවසන් තීරණයට එළඹෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment