ජෝන් සෙනෙවිරත්නගේ වයසේ වැරැද්ද නිසා 16 කල්ලියේ ඇතුලෙ කචල්

ජෝන් සෙනෙවිරත්නගේ වයසේ වැරැද්ද නිසා 16 කල්ලියේ ඇතුලෙ කචල්
හාලි ඇල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ජෝන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුගේ වයසේ වැරැද්ද නිසා ඔහු සිදුකරන ඇතැම් ප්‍රකාශ ගණන් නොගත යුතු බවයි. 
 
තමන් ඇතුළු 16 කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට කිසිදු විටෙක තීරණයක් ගෙන නොමැති බවත් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ කණ්ඩායමේ සාමූහික ප්‍රකාශ ලෙස සැලකිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment