රෝගීන් බිල්ලට දී රට පුරා වෛද්‍ය වර්ජන - හේතුව රට ගිවිසුමක්

සුගිය කාලයේ සයිටම් විරෝධයක් වෙනුවෙන් දිගටම වර්ජනය කළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය  පුංචි ඡන්දයෙන් පසු එය අතහැර දැමූ අතර පෙරටුගාමී බලවේග පමණක් දැන් එය කරගෙන යයි. වෛද්‍ය නිලධාරීන් මෙවර ගිවිසුමක් වෙනුවෙන් නැවත වර්ජන අරඹා ඇත්තේ රෝගීන් අමාරුවේ දමමිනි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8.00 සිට දීප
ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරතවනුයේ
සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම

අත්සන් කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි..
අද සිදු කෙරෙන වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටින රෝගීන් මහත් අපහසුතාවයට පත්ව සිටිති.පහත පළවන්නේ ඒ ගැන රූපවාහිනී නාලිකාවකට ඔවුන් දැක්වූ අදහස්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment