බේරේ වැව ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක්.



බේරේ වැව යාබදව පිහිටි භූමි ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

මේ අනුව බේරේ වැව වටා රේඛීය උද්‍යානයක් ඉදි කිරීම හා වැව අවට ඉඩම් සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමමේ අවශ්‍යතාව ඒ යටතේ හඳුනාගෙන තිබේ.

මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර වැව් ඉවුර සංරක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment