සල්ලි වැඩිපුර ගන්නා පුද්ගලික පාසල් වලට නීති


පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත.

 මුදල් අය කිරීම්

සම්බන්ධයෙන් පවතින නීති ප‍්‍රමාණවත් නොවීම හෝ එම පාසල්වලට අදාළව ක‍්‍රියාත්මක වන නීති ඉතා පැරණි ඒවා විම මත වාසි ලබාගෙන තිබෙන බවද වාර්තා කර ඇත. වර්තමානයට ගැළපෙන පරිදි නව නීති පද්ධතියක් සකස් කර න්නට අමාතයංහයේ අවධානය යොමුව තිබේ.
මෙම නීති මදකම නිසා ඇතැම් පෞද්ගලික පාසල් අත්තනෝමතික ලෙස මුදල් ලබාගන්නා බවත් එවන් පාසල්වලට අනතුරු ඇඟවීම් ද සිදු කර ඇති බවත් අමාත්‍යංශය දන්වයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment