ජල සම්පාදන වෘත්තීය සමිති ඉල්ලීම් දිනා ගනී


2018 නව වැටුප් වැඩිවීම ප‍්‍රමාදවීම හා කප්පාදු කිරීමට විරුද්ධව පසුගිය සති දෙකක් පුරා පැවති වෘත්තීය
ක‍්‍රියාමාර්ග

අද 2018.06.06 දින සවස, ජලසම්පාදන අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා හා ජලසම්පාදන මණ්ඩලීයේ පරිපාලන සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවේදී ඉල්ලීම් ලබාදීමට එකඟවීම අනුව ජයග‍්‍රහණයෙන් අවසන් කරනලද බව වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය මාධ්‍ය නිවේදනයකින් දන්වා සිටී.
ඒ අනුව ඉදිරි දිනවලදී මහජනතාවට ගැටලුකාරී ජලසම්පාදන වර්ජන කිසිවක් සිදු නොවනු ඇති බවද දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment