ඥානසාර හිමිට ඇප.



සන්ධ්‍යා ඒක්නැළිගොඩ මහත්මියට බැණ වැදී තර්ජනය කිරීමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ඇප නියම වී තිබේ.

උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

උන්වහන්සේ ගොනුකළ ඇපෑලක් සළකා බැලූ හොමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස ඇප නියම කළේය. ඥානසාර හිමිට විදෙස් ගමන් තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරයට පත් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment