හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ හැට පස්වැනි උපන්දිනය යෙදී තිබුණේ බදාදාටය. මහරගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ එදින උදෑසන උපන්දින උත්සවය පැවැත්විණි.
නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර, හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර, හිටපු ඇමැති අතාවුද සෙනවිරත්න ඇතුළු පිරිසක් උපන්දින සාදයට එක්ව සිටියහ. මහින්ද හෝ පොහොට්ටුවේ සාමාජිකයින් පෙනෙන්නට සිටියේ නැත.
සුමනදාස අබේගුණවර්ධනගේ උපන්දිනය වෙනුවෙන් භාව කේන්දරයක හැඩය ගත් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබුණි.
(සංජය නල්ලපෙරුම)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment