මගේ හස්බන්ඩ් මැරුවෙ එල්ටීටීඊ එකෙන් නෙමෙයි - විජයකලා

තමාගේ ස්වාමි පුරුෂයා වූ මහේෂ්වරන් මහතා එල්ටීටීඊ ප්‍රහාරයකින් මියගිය අයෙකු නොවන බව මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන රාජ්‍ය ඇමතිනි විජයකලාමහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.


ඇයගෙන් සජීවී දුරකථන සංවාදයක් ලෙස මේ ගැන අසා සිටි අවස්ථාවේ නි.ඇමති රන්ජන් රාමනායකට ඇය මෙසේ කියයි.
‘නෑ පිස්සුද රන්ජන් ඔයා දැක්කද එල්ටීටීඊ ෂූට් කරනවා එහෙම වුනේ නෑ
මං ආයෙ එල්ටීටීඊ ගේන්න කිව්වෙ නෑ
මට ටෙන්ෂන්නේ අවුරුදු 10 ක් දීල බලන්න ඕක කරන්න කවුරුත් එන්නෑ
අපි කවුරුවත් වෝර් එක ඕන නෑ
මීඩියා මේක කියන්නෙ දකුනේ‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment