'ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නැහැ' : සාගල පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වෙයි.


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත්, අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය සාගල රත්නායක මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී පැවසුවා. 

ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති අතර එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවට් වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment