තායි ලෙනෙහි සිරවූ ළමුන් සියලු දෙනා හා පුහුණුකරු නිදහස්


තායිලන්තයේ තම් ලුවාං ලෙනෙහි සිරවී සිටි ළමුන් 12 දෙනා සමඟ පාපන්දු පුහුණුකරුද මුදවා ගැනීමට සහන සේවා බලකායන් සමත් තිබේ.

දින 18කට පෙර  අතුරුදන් වූ ළමුන් සෙවීමෙන් අරඹි
මෙහෙයුම අදියර කිහිපයක් යටතේ අවසානයේ මෙසේ සාර්ථකව නිමාව දුටු අතර මෙහිදී එක් සහන සේවකයකුට ජීවිතය අහිමි වීමේ ඛේදජනක සිද්ධිය පමණක් වාර්තා විය.
ජාත්‍යන්තර විශේෂඥයන් රැසක් මෙම මෙහෙයුම සාර්ථක කරගන්නට උදව් විය.
මේ වනවිට බේරාගත් අය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.
දින 3 කදී 4 ක් 4ක් 5 ක් ලෙස මෙම 13 දෙනා බේරාගැනීම සිදුවිය. අවසන් මෙහෙයුම සාර්ථකවීමෙන් පසු ඇම්බියුලන්ස් රථ ගමන් කරද්දී තායි ජනතාව ප්‍රීති ඝෝෂා නැගූ හැටි පහත වීඩියෝවෙන්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment