අටවැනි වරටත් වෛද්‍ය පාදෙණිය GMOA සභාපති පුටුවට

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන්
අටවැනි වරටත්

නිතරගයෙන් පත්විය. මෙම සංගමයේ උප සභාපතිවරු වශයෙන් විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් හා විශේෂඥ වෛද්‍ය සාරදා කන්නන්ගර පත්ව සිටිති.

වෛද්‍ය හරිත අලුත්ගේ එම සංගමයේ ලේකම් ලෙස යළිත් පත්ව සිටී. මෙම වෛද්‍ය නවීන් ද සොයිසා, වෛද්‍ය නලීන්ද හේරත් සහ වෛද්‍ය සමන්ත ආනන්ද උපලේකම්වරු ලෙස පත්ව ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment